Saturday, October 10, 2015

ගස්



ඔබ දුකින් යැයි මට සිතෙනවා
මා දුකින් යැයි ඔබ සිතනවා..
පෙනනෙ නොපෙනෙන දුරක ඔබ ඉන්නවා
දැනෙන නොදැනෙන ලෙසය සුළගක් හමනවා..
ඔබ වසන්තය අරන් ඒ යැයි මා බලා ඉන්නවා.
මල් පිපෙන්නට ඔබ බලා ඉන්නවා..
හිත මිතුරු එකම සුදු සුළගක්
සේලයක්වී අප ගැටගසනවා...

නිල් පාට අහසේ 
තවමත්
දිස්නය
ගලනවා

1 comment:

  1. අදමයි ආවේ. කිසිදා නොදුටු බ්ලොගයක්. හොඳ දේවල් සැඟවී තියෙන්නේ ඇයි.

    ReplyDelete